tag:blogger.com,1999:blog-6514865172724389155.post7433782924210484715..comments2024-01-03T22:07:05.952-05:00Comments on රසුදැල් Rasudal: තක්කාලි ජෑම් හා තක්කාලි සෝස් හදන විදිය රසුදැල් http://www.blogger.com/profile/14181478954779949567noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-6514865172724389155.post-19308769723231090732020-04-10T06:04:48.079-04:002020-04-10T06:04:48.079-04:00අපිත් ජෑම් සහ සෝස් හැදුවා....අපිත් ජෑම් සහ සෝස් හැදුවා....Anonymoushttps://www.blogger.com/profile/02203933005371155845noreply@blogger.comtag:blogger.com,1999:blog-6514865172724389155.post-80739098819769125632020-04-10T04:54:33.504-04:002020-04-10T04:54:33.504-04:00මමත් හැදුවා හරිම රසයි...මමත් හැදුවා හරිම රසයි...Anonymoushttps://www.blogger.com/profile/02203933005371155845noreply@blogger.comtag:blogger.com,1999:blog-6514865172724389155.post-48908448041107487852017-01-17T12:51:57.874-05:002017-01-17T12:51:57.874-05:00අදහසට ස්තූතියි අරුණ. සමහර සෝස්රෙසිපිවල සීනි තිබුණා...අදහසට ස්තූතියි අරුණ. සමහර සෝස්රෙසිපිවල සීනි තිබුණා. රෙසිපි කීපයක් අත් හදාබලල මට හිතට ගිය විදිය මේ.මම හොඳ චෙෆ් කෙනෙක්නම් නෙමේ.:( චිලි ජෑම් අදහසට ස්තූතියි. මම මිරිස් වර්ගත් වවනවා. ඒකත් බලමු. රසුදැල් https://www.blogger.com/profile/14181478954779949567noreply@blogger.comtag:blogger.com,1999:blog-6514865172724389155.post-52830808179358131612017-01-17T06:17:32.560-05:002017-01-17T06:17:32.560-05:00රසුදැල්.....මේ සෝස් රෙසිපි එකට හීනියට සීනි පොඩ්ඩක්...රසුදැල්.....මේ සෝස් රෙසිපි එකට හීනියට සීනි පොඩ්ඩක් දැම්මොත් නරකද...මොකද ලංකාවේ අපි නියම සෝස් එකයි, ketchup එකයි ටිකක් පටලවගෙන තියෙන්නේ. විශේෂයෙන් තක්කලි සම්බන්දව. මේ රෙසිපි එක ගොඩාක් දුරට tomato Concasse එකට ලඟින් යන්නේ. මගේ අදහසක් පමනයි. සීරියස් ගන්න එපා.

ජෑම් හදලා නැහැ. නමුත් අපේ ගෙවල් ගාව සුදු ආච්චි කෙනෙක් හදනවා එක එක චැරිටි ඉවෙන්ට්ස් වලට. අපි පොඩි ඕගනික් ඉවෙන්ට් එකකට මෙයාව ඉන්ට්‍රඩියුස් කරා. මෙයාගේ චිලි ජෑම් එක ටිකක් නැගලා ගියා. ඒත් මම නම් එච්චර ආස වුනේ නැහැ. අපේ දුවගේ යාලුවෙක් (සුද්දෙක් ) එක එක මිරිස් ජාති වලින් එක එක ප්‍රොඩක්ට්ස් හදනවා ආසාවට. සමහර දේවල් මරු.

දිගටම ලියන්න.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-6514865172724389155.post-67612857724139087392017-01-16T11:16:35.224-05:002017-01-16T11:16:35.224-05:00This comment has been removed by the author.රසුදැල් https://www.blogger.com/profile/14181478954779949567noreply@blogger.comtag:blogger.com,1999:blog-6514865172724389155.post-33968555081001432892017-01-16T10:00:14.124-05:002017-01-16T10:00:14.124-05:00පාඩම කෑමක් කරල රස විඳින්න පාඩම කෑමක් කරල රස විඳින්න රසුදැල් https://www.blogger.com/profile/14181478954779949567noreply@blogger.comtag:blogger.com,1999:blog-6514865172724389155.post-23954007653561295342017-01-16T09:59:05.784-05:002017-01-16T09:59:05.784-05:00හදන්නකො එහෙනම් ...හදන්නකො එහෙනම් ...රසුදැල් https://www.blogger.com/profile/14181478954779949567noreply@blogger.comtag:blogger.com,1999:blog-6514865172724389155.post-38752295485819812462017-01-16T08:04:21.971-05:002017-01-16T08:04:21.971-05:00ගොඩක් වටින පාඩමක් .ස්තූතියි බුද්ධිනී මිස්
ගොඩක් වටින පාඩමක් .ස්තූතියි බුද්ධිනී මිස්
Anonymoushttps://www.blogger.com/profile/12554113021229919057noreply@blogger.comtag:blogger.com,1999:blog-6514865172724389155.post-34874890260077937672017-01-16T07:03:30.221-05:002017-01-16T07:03:30.221-05:00තක්කාලි සෝස් නම් කවුරුත් දන්නා නමුත් ජෑම් නම් මේ ඇ...තක්කාලි සෝස් නම් කවුරුත් දන්නා නමුත් ජෑම් නම් මේ ඇහුවමයි. හදලා බලලාම රස ගුණ කියන්නම්. බොහොම ස්තුතියි.Renuka Wimalarathnahttps://www.blogger.com/profile/14220296088331523190noreply@blogger.com