tag:blogger.com,1999:blog-6514865172724389155.post6106406295559918134..comments2024-01-03T22:07:05.952-05:00Comments on රසුදැල් Rasudal: සීත රටවල පලතුරු 1: ඇපල්, පෙයාර්ස්, චෙරි රසුදැල් http://www.blogger.com/profile/14181478954779949567noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-6514865172724389155.post-23781133519383371122017-01-22T12:09:02.252-05:002017-01-22T12:09:02.252-05:00ගන්ජා වගාවනම් මෙහෙත් බේස්මන්ට්වල සැපට කෙරෙනවලු. එක...ගන්ජා වගාවනම් මෙහෙත් බේස්මන්ට්වල සැපට කෙරෙනවලු. එක කැනේඩියානුවෙක් ග්‍රීන් හවුස් එකක කෙසෙල් වගේ සමකය ආසන්න රටවල පලතුරු හදනවරසුදැල් https://www.blogger.com/profile/14181478954779949567noreply@blogger.comtag:blogger.com,1999:blog-6514865172724389155.post-61434530876477276432017-01-22T12:06:35.911-05:002017-01-22T12:06:35.911-05:00අරුණ, රේණුගෙ බ්ලොග් එක දැක්කෙ නැද්ද ? www.aththamm...අරුණ, රේණුගෙ බ්ලොග් එක දැක්කෙ නැද්ද ? www.aththammageathbeheth.blospot.com ඔයා බොහොම ආස වෙයිරසුදැල් https://www.blogger.com/profile/14181478954779949567noreply@blogger.comtag:blogger.com,1999:blog-6514865172724389155.post-90409949801702650102017-01-22T12:02:34.040-05:002017-01-22T12:02:34.040-05:00ඊලඟ වාරෙ උත්සාහ කරන්න ඕනෙ උයන්නඊලඟ වාරෙ උත්සාහ කරන්න ඕනෙ උයන්නරසුදැල් https://www.blogger.com/profile/14181478954779949567noreply@blogger.comtag:blogger.com,1999:blog-6514865172724389155.post-24486848982270306912017-01-21T14:56:33.798-05:002017-01-21T14:56:33.798-05:00බොකොලි---brocolli.බොකොලි---brocolli.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-6514865172724389155.post-86186000568974987922017-01-21T14:55:26.634-05:002017-01-21T14:55:26.634-05:00/////අසාර්ථක උත්සාහයක්..දේශගුණය තමයි..බොහොමයක් වගා.../////අසාර්ථක උත්සාහයක්..දේශගුණය තමයි..බොහොමයක් වගාවන්ට මුලික වෙන්නේ.. ////////

දැන් බලන්න ලමයෝ....ඔය කෙසෙල් නේ. මට අපූරු අත්දැකීමක් ලැබුනා. ඇහැට දැක්කා. ඒත් එංගලන්තේ. වැඩි විස්තර නොකියා ඉන්නම්. ඒක ගෙයක් ඇතුලේ කරන ප්රෆෙශනල් ගෘහස්ථ ගංජා වගාවක්. මම මේ කියන්න හදන්නේ නරක දේවල්වලට මිනිස්සු දේශගුනේටත් දෙන ගේම්ස්.

සීරියස් වැඩක්. ඒ කෙනෙක් මගේ හිතවත්කමට එක්කන් ගියා. මට ආපු ගොන්කම කියලත් හිතුනා. ඒ වෙලාවේ රේඩ් කරානම් එහෙම. හැබැයි ඒ අත්දැකීම වැදගත්.

අපේ පලතුරු, ගඩා ගෙඩි මතක්වෙනකොට පිස්සුයි වගේ. ඒ ගැන වෙනමම ලිපි පෙළක් ලියන්න ඔබ බ්ලොග් ලියන කෙනෙක් නම්. මම එවන් බොහෝ පලතුරු දැකපු මිනිහෙක්.

ඕමානය වගේ රටවල් එලවලු, පලතුරු හදපු හැටි පුදුමත් හිතෙනවා. බොකොලි, කෝලිෆ්ලවර්. ස්ට්‍රෝබෙරි පවා හැදුවා. මම දැකලා තියෙනවා. ඒ වගාවන් එන කාලෙට හොලන්ඩ් වලින්, එංගලන්තෙන් එන ඒ ප්‍රඩක්ට්ස් නවත්වනවා. මේ කියන්නේ මීට අවුරුදු විසිපහකට විතර පෙර. දැන් කොහොමද මන්දා.
Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-6514865172724389155.post-76527697375201942752017-01-21T14:35:17.091-05:002017-01-21T14:35:17.091-05:00ස්තූතියි බුද්ධිනි අපූරු විස්තරයට.. ඔය වගේම ඉර්තු ව...ස්තූතියි බුද්ධිනි අපූරු විස්තරයට.. ඔය වගේම ඉර්තු විපර්යාසය සිදුවෙන මන් ඉන්න එංගලන්තයේත් ඔය පලතුරු සේරම වැවෙනවා.. ඉර්තු විපර්යාසය තමයි මේ පලතුරු වලට ප්‍රධානවම අවශ්‍ය.. උදාහරණයකට ගත්තොත් ශිත ඉර්තුවේ කොළ හැලෙන ගස් වලආයිත් කොළ එන්නේ සරත් ඉර්තුවේ (spring ) උෂ්ණත්වය වැඩි වෙගෙන යද්දී..සෙ ග්‍රේ 8-10ක් විතර වෙද්දී..ඊළඟට මල් හැදෙන්නේ සේ ග්‍රේ 12-15ක් විතර වෙද්දී..පුංචි ගෙඩි එන්න සේ ග්‍රේ 20ක් විතර වෙද්දී..

වැඩිය රස්නේ වුනත් රස්නේ ඕන ගානට වඩා අඩු වුනත් හොඳ පල ලැබෙන්නේ නැහැ.. ඉතින් ශීත රටවල පලතුරු වල ක්‍රියාදාමය මන් හිතන්හිටියට වඩා බොහොම සංකීර්ණයි කියල තේරුනේ කාලයක් ගිහින්..

මේ හේ මිනිස්සු රස්නේ කාලෙට කෙසෙල් පැල හිටවනවා.. නමුත් කවදාවත් ගෙඩි එන්නේ නැහැ.. ඒ විදියට වවපු අගේ යාලුවෙකුගේ ගෙදර ලොකු කෙසෙල් පඳුරක් තියෙනවා.. කොළ හැදීගෙන එනකොට ශීත කාලය එනවා.. මැරිලා යනවා.. ආයිත් පොලව යට තිබිලා ඊළඟ ස්ප්‍රින් එකේ එනවා.. කොහොම හරි යාළුවගේ වත්තේ එක පාරක් කෙහෙල් මලක් ආවා.. එත් ගෙඩි නැහැ..ඔක්කොම පුස්.. අසාර්ථක උත්සාහයක්..දේශගුණය තමයි..බොහොමයක් වගාවන්ට මුලික වෙන්නේ..

ලිපිය හරිම වැදගත් , ඒ වුනත් කියන්න ඕනේ යමක්, අපිට මොන තරම් පලතුරු වර්ග තියෙනවද? සමහර ඒවා දැන් සම්පූර්ණයෙන්ම වඳ වේගෙන යනවා.. ඩොන්ග සැපතිල්ලා මසන් වගේ ඒවා.. දකින්නත් නැහැ.. ඒවා මේ ඇපල් ළඟින්වත් තියන්න පුලුවන්ද? අපේ රටේ පලතුරු වලට් මේ පලතුරු අහලින් වත් තියන්න පුලුවන්ද?Renuka Wimalarathnahttps://www.blogger.com/profile/14220296088331523190noreply@blogger.comtag:blogger.com,1999:blog-6514865172724389155.post-4916254506933751882017-01-21T09:32:13.374-05:002017-01-21T09:32:13.374-05:00ඇපල් සයිඩර් සහ පෙයාර්ස් සයිඩර්වලට හොඳ ඉල්ලුමක් තිය...ඇපල් සයිඩර් සහ පෙයාර්ස් සයිඩර්වලට හොඳ ඉල්ලුමක් තියෙනවා බොන අයගෙන්. ඇපල් වැටිලා කුණුවෙලා යන කාලෙට නම් හරි කරදරේ නේද....ඇපල් උයාගන්න පුලුවන් අඹ, ඇඹරැල්ලා හදන විදිහටම.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-6514865172724389155.post-66037251566624744502017-01-20T12:41:27.751-05:002017-01-20T12:41:27.751-05:00This comment has been removed by the author.රසුදැල් https://www.blogger.com/profile/14181478954779949567noreply@blogger.comtag:blogger.com,1999:blog-6514865172724389155.post-80574338807014918032017-01-20T12:41:20.272-05:002017-01-20T12:41:20.272-05:00This comment has been removed by the author.රසුදැල් https://www.blogger.com/profile/14181478954779949567noreply@blogger.comtag:blogger.com,1999:blog-6514865172724389155.post-14476839239830320512017-01-20T11:37:30.418-05:002017-01-20T11:37:30.418-05:00ලංකාවෙ තරම් වර්ග නැතිවුනත් තව තියනව. ආයෙ ලියන්නම් ...ලංකාවෙ තරම් වර්ග නැතිවුනත් තව තියනව. ආයෙ ලියන්නම් දෙවෙනි කොටස.රසුදැල් https://www.blogger.com/profile/14181478954779949567noreply@blogger.comtag:blogger.com,1999:blog-6514865172724389155.post-59753082836378974712017-01-20T11:36:31.680-05:002017-01-20T11:36:31.680-05:00Thanks SuriThanks Suriරසුදැල් https://www.blogger.com/profile/14181478954779949567noreply@blogger.comtag:blogger.com,1999:blog-6514865172724389155.post-14344106171549176732017-01-20T11:35:40.669-05:002017-01-20T11:35:40.669-05:00ඒත් ඉතින් කී දවසද ඵල තියෙන්නෙ. මේකාලෙ ආවොත් රස්තිය...ඒත් ඉතින් කී දවසද ඵල තියෙන්නෙ. මේකාලෙ ආවොත් රස්තියාදුට දර ඉපල් තමා කන්න වෙන්නෙරසුදැල් https://www.blogger.com/profile/14181478954779949567noreply@blogger.comtag:blogger.com,1999:blog-6514865172724389155.post-40973098030193855832017-01-20T00:38:42.133-05:002017-01-20T00:38:42.133-05:00එච්චරද වෙන මොකවත් නැද්දඑච්චරද වෙන මොකවත් නැද්දඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-6514865172724389155.post-83073559434785689942017-01-19T23:56:49.000-05:002017-01-19T23:56:49.000-05:00I enjoy reading that 😊I enjoy reading that 😊Suri's Journeyhttps://www.blogger.com/profile/04594807786955383117noreply@blogger.comtag:blogger.com,1999:blog-6514865172724389155.post-66399227062798334152017-01-19T22:07:32.853-05:002017-01-19T22:07:32.853-05:00හපොයි මන් ඔහේ හිටියනම් ඔය වතු වලම තමයි ඉතින්හපොයි මන් ඔහේ හිටියනම් ඔය වතු වලම තමයි ඉතින්රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.com