tag:blogger.com,1999:blog-6514865172724389155.post4321037950880382220..comments2024-01-03T22:07:05.952-05:00Comments on රසුදැල් Rasudal: භීතිකා (ෆෝබියා) සහ බය යනු එකක්ද? Phobiaරසුදැල් http://www.blogger.com/profile/14181478954779949567noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-6514865172724389155.post-6823447739091936122021-10-10T09:08:34.435-04:002021-10-10T09:08:34.435-04:00ශබ්දවලට තියන බයට කියන්නේ misophonia කියල. ඒ සඳහා ත...ශබ්දවලට තියන බයට කියන්නේ misophonia කියල. ඒ සඳහා තෙරපි තියනව. හිත සැනසෙන ස්වභාවික ශබ්ද වාදනය වෙන හෙඩ්ෆෝන් භාවිතයෙන් පිටතින් එන ශබ්ද වැලැක්වීම/ අඩු කිරීම එක ක්‍රමයක්. වෛද්‍ය උපදෙස් අනුව ක්‍රියා කිරීමයි හොඳම. රසුදැල් https://www.blogger.com/profile/14181478954779949567noreply@blogger.comtag:blogger.com,1999:blog-6514865172724389155.post-68221506167797122512021-07-08T01:58:49.214-04:002021-07-08T01:58:49.214-04:00ශබ්ධ වලට තියන බයට මොකද කරන්නෙශබ්ධ වලට තියන බයට මොකද කරන්නෙAnonymoushttps://www.blogger.com/profile/06852234715337360171noreply@blogger.comtag:blogger.com,1999:blog-6514865172724389155.post-14540552779312762472021-04-04T06:27:58.327-04:002021-04-04T06:27:58.327-04:00සිරාවටම මාත් උස තැන් වලට මාරම බයයි.. 😐සිරාවටම මාත් උස තැන් වලට මාරම බයයි.. 😐Anonymoushttps://www.blogger.com/profile/16212637462826397947noreply@blogger.comtag:blogger.com,1999:blog-6514865172724389155.post-26815931298270023812017-04-08T11:01:55.890-04:002017-04-08T11:01:55.890-04:00:) :) රසුදැල් https://www.blogger.com/profile/14181478954779949567noreply@blogger.comtag:blogger.com,1999:blog-6514865172724389155.post-40738715503408629642017-04-05T03:18:49.117-04:002017-04-05T03:18:49.117-04:00මටත් තියෙන්නේ හර්ෂගේ කතාවේ කොස්තාපල්වරියට තියෙන ෆො...මටත් තියෙන්නේ හර්ෂගේ කතාවේ කොස්තාපල්වරියට තියෙන ෆොබියාවම තමයි..

ඒ කාලේ අපේ වත්තේ ගැරඬි හරියට පුංචි පහේ එවුන් නෙමෙයි පත වුන්.. හප්පේ දැනුත් මගේ කකුල් දෙක පණ නැහැ

ගිය සිංහල අවුරුද්දට ලංකාවේ ගිය වෙලාවේ මං ලිඳේ වතුර බලන්න ලිඳට එබුනා පත ගැරඬියෙක් ළිං ගැට්ටේ තව ඩින්ගෙන් අතේ ගෑවෙනවා

කියපු හුවට වටපිට ගෙවල් කිපෙකම මිනිස්සු දුවන් ආවා 😂😂😂😂

කොහොමින් හරි ඒ වෙලාවේ තව දෙයක් මතක් වුනා මේ රටවල මැරිලා දින ගණන් කවුරුත් නොදැන මිනි කුණුවෙන අවස්ථා හරි සුලබයි

කිසිකෙනෙක් තමන්ගේ අල්ලපු ගෙදර කෙනෙක් ගැන බලන්නේ නැහැ. නමුත් අපේ රටේ කරදරයක් වුනාම පිහිටට අසල්වැසියෝ දුවගෙන එනවා

Renuka Wimalarathnahttps://www.blogger.com/profile/14220296088331523190noreply@blogger.comtag:blogger.com,1999:blog-6514865172724389155.post-86308225642729606102017-04-04T20:27:53.904-04:002017-04-04T20:27:53.904-04:00බොහොම වටිනා ලිපියක් රසුදැල් මා ෆලෝ කරන එකක් වුනත් ...බොහොම වටිනා ලිපියක් රසුදැල් මා ෆලෝ කරන එකක් වුනත් ඒ ඔබ බව සිහිවුනේ දැන් MPP Gunasinghehttps://www.blogger.com/profile/06805585827350785437noreply@blogger.comtag:blogger.com,1999:blog-6514865172724389155.post-54925880899184586592017-03-25T13:25:41.378-04:002017-03-25T13:25:41.378-04:00Katsaridaphobia ගොඩක් දෙනෙක්ට තියනවා..Katsaridaphobia ගොඩක් දෙනෙක්ට තියනවා..රසුදැල් https://www.blogger.com/profile/14181478954779949567noreply@blogger.comtag:blogger.com,1999:blog-6514865172724389155.post-73648577877321838882017-03-22T09:10:33.033-04:002017-03-22T09:10:33.033-04:00මාත් පණ බයයි කැරපොත්තට ;)මාත් පණ බයයි කැරපොත්තට ;)Suri's Journeyhttps://www.blogger.com/profile/04594807786955383117noreply@blogger.comtag:blogger.com,1999:blog-6514865172724389155.post-12000720960671164762017-03-06T18:30:37.615-05:002017-03-06T18:30:37.615-05:00එහෙම එකපාර කරන එකක් නෙමේනෙ රස්ති... නයි අල්ලන්න යන...එහෙම එකපාර කරන එකක් නෙමේනෙ රස්ති... නයි අල්ලන්න යන්නේ පුරුදු කෙනෙක් එක්ක...රසුදැල් https://www.blogger.com/profile/14181478954779949567noreply@blogger.comtag:blogger.com,1999:blog-6514865172724389155.post-9502300535147467942017-03-06T06:15:59.707-05:002017-03-06T06:15:59.707-05:00රසු අර නයාගේ ප්රතිකාරේනම් ටිකක් භායානකයි
හොද ලිපි...රසු අර නයාගේ ප්රතිකාරේනම් ටිකක් භායානකයි
හොද ලිපියක්රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-6514865172724389155.post-47610274347347464002017-03-06T06:07:16.616-05:002017-03-06T06:07:16.616-05:00ඒ හින්ද අපිට තිබුනට කමක් නැහැ නේ..ඒ හින්ද අපිට තිබුනට කමක් නැහැ නේ..රසුදැල් https://www.blogger.com/profile/14181478954779949567noreply@blogger.comtag:blogger.com,1999:blog-6514865172724389155.post-52857455202125889932017-03-06T04:26:49.956-05:002017-03-06T04:26:49.956-05:00බලන් යනකොට ප්‍රකට පුද්ගලයන්ටත් තියෙනවානේ, බිය. වට...බලන් යනකොට ප්‍රකට පුද්ගලයන්ටත් තියෙනවානේ, බිය. වටිනා ලිපියක්.

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.com