tag:blogger.com,1999:blog-6514865172724389155.post3312511072950578068..comments2024-01-03T22:07:05.952-05:00Comments on රසුදැල් Rasudal: අලුත් ඔසුවක් දොරට වැඩීම රසුදැල් http://www.blogger.com/profile/14181478954779949567noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-6514865172724389155.post-10582278374350157662017-08-27T11:06:22.308-04:002017-08-27T11:06:22.308-04:00ඔබ මෙයින් යමක් ඉගෙනීම සතුටක්ඔබ මෙයින් යමක් ඉගෙනීම සතුටක්රසුදැල් https://www.blogger.com/profile/14181478954779949567noreply@blogger.comtag:blogger.com,1999:blog-6514865172724389155.post-25445480844850038452017-08-25T14:03:17.381-04:002017-08-25T14:03:17.381-04:00Niyamai .godak dewal dena gattaNiyamai .godak dewal dena gattaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6514865172724389155.post-5829368247176984082017-08-24T11:42:17.256-04:002017-08-24T11:42:17.256-04:00ටිකක් මහන්සි වෙන්න වුණා වැඩිය විද්‍යාත්මක වචන නොදා...ටිකක් මහන්සි වෙන්න වුණා වැඩිය විද්‍යාත්මක වචන නොදා සරලව ලියන්න. ඇගයීම ගැන ස්තුතියි.රසුදැල් https://www.blogger.com/profile/14181478954779949567noreply@blogger.comtag:blogger.com,1999:blog-6514865172724389155.post-67215137192680504952017-08-24T08:42:17.983-04:002017-08-24T08:42:17.983-04:00ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් සිංහලෙන් මැනවින් පැහැදිල...ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් සිංහලෙන් මැනවින් පැහැදිලි කර දෙන හරවත් ලිපියක්. මෙහෙවර වෙනුවෙන් තුතිකුසුම් MPP Gunasinghehttps://www.blogger.com/profile/06805585827350785437noreply@blogger.comtag:blogger.com,1999:blog-6514865172724389155.post-41196917496753105072017-08-24T06:45:36.577-04:002017-08-24T06:45:36.577-04:00අගය කිරීමට ස්තුතියි. ලංකවේ බොහෝවිට වෙන්න පුළුවන් ඔ...අගය කිරීමට ස්තුතියි. ලංකවේ බොහෝවිට වෙන්න පුළුවන් ඔය කියන විදියට සියල්ල ආනයනය කරලා අසුරන එක වෙන්න පුළුවන්. දැනටත් spc රසායනාගරවල බෙහෙත් හදනවා. සම්පුර්ණ ක්‍රියාවලිය කරන්න කොහොමත් බැහැ. නමුත් පේටන්ට් එක අවසන් වුනු වැඩි වියදමක් යන්නේ නැති ඒවා හදන්න පුළුවන්. රසායනාගාර තත්වය තමයි නිතර බලන්න ඕනේ.
මේ සඳහා විස්තර දුන් ලෝකයේ හොඳම pharmaceutical laboratory එකක වැඩ කරන කෙනක් කිව්වා ලැබ් නිතර පරික්ෂාවට ලක්වෙනව කියලත්, පොඩි දිලිරයක්වත් හමුවුනොත් මාස ගනනකට ලැබ් වහල නිෂ්පාදන නවත්තල sterilize කරලා පටන්ගන්නේ කියල.රසුදැල් https://www.blogger.com/profile/14181478954779949567noreply@blogger.comtag:blogger.com,1999:blog-6514865172724389155.post-23932024183376385002017-08-23T08:45:14.600-04:002017-08-23T08:45:14.600-04:00හිතවත් රසූ. බොහොම අගෙයි, හොඳ සවිස්තරාත්මක වියුණු ල...හිතවත් රසූ. බොහොම අගෙයි, හොඳ සවිස්තරාත්මක වියුණු ලිපියක්.

මේ වගේම ලංකාවේ ඖෂධ නිපදවීම ගැනත් ලියන්න පුලුවන් නම් ගොඩක් හොඳයි. ශ්‍රී ලංකාවේ ඖෂධ කර්මාන්ත ශාලා 23ක් අලුතින් ආරම්භ කිරීමට ගිවිසුම් අත්සන් කළ බව සෞඛ්‍ය අමාත්‍යංශය පහුගිය කාලෙ නිවේදනයක් නිකුත් කලා.

කියපු හැටියට 2020 වසර වන විට ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධවලින් 80%ක්ම මෙරටදී නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළ යටතේ එම කර්මාන්ත ශාලාවලට අනුමැතිය ලබාදෙන බවද අමාත්‍යංශ නිවේදනයේ තිබ්බ. එම කර්මාන්ත ශාලාවල කටයුතු නුදුරේම ආරම්භ වීමට නියමිත බව කිව්ව නේද?

කලින් අනුමැතිය දුන් කර්මාන්තශාලා දෙක තුනක් නිෂ්පාදනය පටන් ගෙන කියන ආරංචියි. මෙවර අනුමැතිය දුන් සමාගම් කර්මාන්තශාලා හදල නිෂ්පාදනය පටන් ගන්න වසරක් දෙකක් යයි. ලංකාවට අවශ්‍ය ඖෂධ වලින් 80% ක් 2020 වෙනකොට ලංකාවෙම නිපදවන්න තමයි ඔවුන්ගේ ඉලක්කය. මේ නිෂ්පාදන සමාගම් වලට අවුරුදු 15 ක කාලයකට සැපයුම් සඳහා මිල නියම කරන බවත් කිව්ව.

හැබැයි සමහර දොස්තරල කියන්නේ නම් ලන්කාවේ බටහිර ඖෂ්ධ හදනව කියන්නේ ලෝක සෞක්‍ය සන්විදානේ (WHO) අනුමත ආයතනයකින් අදාළ ඖෂධයේ ඇක්ටිව් ෆාමසියුටිකල් ඉන්ග්‍රීඩියන්ට් (ඇඵෛ) එකයි බේස් හෝ වෙහිකල් එකයි අනෙක් සියලුම රසායන ද්‍රව්‍යයි ආනයනය කරලා ලන්කාවෙදි පෙති, කරල් හෝ දියර තනා අසුරන එක පමනයි කියල. ඉතින් මේකෙන් ඇත්ත මොකක්ද කියල ඔබ දන්නවාද මිත්‍රයා?බ්ලොග් හොල්මන්https://www.blogger.com/profile/16998781885338791109noreply@blogger.com